සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1738

තනතුරු මාරු කිරීම

n. displacement

තනතුරෙන් පහ කරනවා

1. Law. depose
2. vt. supplant

තනතුරෙන් වෙනස් කරනවා

vt. displace

තනන

constructing

තනන ලද

a. wrought

තනනලද බඩු ප්‍රමාණය

n. turn out

තනනවා

1. vt. build
2. vti. compose
3. v. construct
4. vt. erect
5. vt. fashion
6. vt. form
7. vt. frame
8. vt. make
9. v. shake
10. vt. work

තනන්නා

1. n. builder
2. n. constructer

තනපට

1. n. bra
2. n. brasserie
3. n. brassiere

තනපුඩු

nipples

තනපුඩුව

1. n. nipple
2. n. pap
3. n. teat

තනය

1. n. breast
2. mamma

තනය පිළිබඳ

a. mammary

තන්ඩලේ

n. tindal

තන්ත්වාභ

Med. fibroid

තන්ත්වායනය

fibrillation

තන්ත්වීකරණය

Med. fibrose

තන්ත්‍ර විද්‍යාව

n. esotericism

තන්ත්‍රය

1. n. administration
2. n. charm
3. n. law
4. Log. regime
5. Bot. seta

තන්ත්‍රිය

n. string

තන්තු

1. n. fibre
2. fibres
3. fibro
4. Che. fibrous
5. n. thread

තන්තු කළඹ

fasciculus

තන්තු පුවරුව

Aes. fibreboard

තන්තු මුක්ත

defibrinated