සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1739

තන්තු යොදනවා

vt. string

තන්තු සෛලය

1. fibroblast
2. fibrocyte

තන්තුක පුවරු

fiberboard

තන්තුකය

Bot. fibril

තන්තුකාව

Psy. fibril

තන්තුදේහය

Che. dermatosome

තන්තුමතාව

Med. fibrosis

තන්තුමය

1. a. fibroid
2. Bot. fibrous

තන්තුමය කාටිලේජය

fibrocartilage

තන්තුඹුවා

n. limpet

තන්තුව

1. v. climax
2. n. cord
3. fiber
4. n. fibre
5. Mat. string
6. n. wire

තන්තුවාය

weaver

තන්ද්‍රාව

Psy. somnolence

තන්දි

n. inaction

තන්මාත්‍රය

Psy. monad

තන්මාත්‍රවාදය

n. monadology

තන්වංගික

gracile

තන්වැසි

1. a. diplomatic
2. a. opportune
3. a. skilful

තන්වීකරණය

n. dilution

තන්‍ය

n. ductile

තන්‍යතාව

1. Phy. ductility
2. tenacity

තනාශක ඖෂධ

carminative

තනැතියාව

Eco. tenancy

තනි

1. a. abstract
2. adj. alone
3. a. bare
4. a. exclusive
5. Sur. individual
6. Sur. isolated
7. a. lone
8. a. mere
9. a. nett
10. a. pure
11. a. separate
12. a. simple
13. a. single
14. a. sole
15. a. solitary
16. prefix. uni
17. stand-alone