තන්දි

tandi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ක්‍රියාශීලී නොවන බව; මැළිබව; ආලස්‍යය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අලස බව; නිදිමත.
ඉ. ප්‍රමාදය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නිද්‍රාව, ප්‍රමාදය, මැලිය, තෙමරිය. (පි. 303)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. inaction

Digital Pāḷi Dictionary