බුද්ධදත්ත පාලි අකාරාදිය – 296
තන්තිධර
3. ත්රිපිටකය හෝ ඉන් කොටසක් දරන්නා.
තන්තිස්සර
පු. වීණා හඬ.
තන්තු
පු. කෙන්ද; නූල.
තන්දි
ඉ. අලස බව; නිදිමත.
ඉ. ප්රමාදය.
තන්දිත
3. අලස වූ; වෙහෙසට පත්.
තනු
3. කෘශ වූ; තුනී වූ; ඉ. ශරීරය.
තනුක
3. කෘශ වූ; තුනී වූ.
තනුකත
3. තුනී කළ.
තනුකරණ
න. තුනී කිරීම.
තනුතර
3. වඩා තුනී වූ.
තනුත්ත
න. තුනී බව.
තනුතා
ඉ. තුනී බව.
තනුභාව
පු. තුනී බව.
තනුරුහ
න. ලොම් ගස.
තනොති
(තනු+ඔ) පතුරුවයි.
තප
පු. න. තපස; තැවීම; ශීලය.
තපති
(තප+අ) ආලෝකය පතුරුවයි; බබළයි.
තපන
න. උෂ්ණය; තැවීම; බැබළීම.
තපන්ත
3. බබළන.
තපනීය
3. පසුතැවිලි උපදවන.
න. රත් රන්.
තපමාන
3. බබළන.
තපස්සිනී
ඉ. තාපසිය.
තපස්සී
3. තපස් ඇත්තා; පු. තාපසයා.
තප්පණ
න. සන්තර්පණය; සෑහීමට පත් කිරීම.