තනුක

tanuka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. උකු නොවූ; දියාරු; ද්‍රවයක ප්‍රමාණය වැඩි; වතුරෙහි දිය කරන ලද (=gracilis).
2. වි. ජලය මිශ්‍ර වූ; දියාරු; (=dilute).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උකු නොවූ; දියාරු (සං. තනුක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කෘශ වූ; තුනී වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තුනී, නොපටු. (පි. 303)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dilute

Digital Pāḷi Dictionary