සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1743
තනිව අල්ලනලද මැණික
n. solitaire
තනිව කතා කරනවා
vi. soliloquize
තනිව කරන කතාව
n. soliloquy
තනිව කරන ක්රීඩාව
n. solitaire
තනිව වසන්නා
n. loner
තනිව සිටීමට කැමැති
a. retiring
තනිව සිනාසීම
n. chuckle
තනිව සිනාසෙනවා
v. chuckle
තනිව හිරකොට තැබීම
තනිවම
1. adv. alone
2. adv. lonely
3. adv. separately
තනිවම කරන කථාව
n. monologue
තනිස් කරනවා
vt. rape
තනිස්කරණය
Soc. rape
තනිස්නාඩු කරනවා
vt. outrage
තනු
තනු පට
Civ. diaphragm
තනු පට අවස්ථාව
තනු-යුගපට
තනුක
a. dilute
තනුක කරනවා
dilute(v.)
තනුක කිරීම
තනුකතාව
Phy. dilution
තනුකය
Med. gracilis
තනුකරණය
Sta. dilution