thin
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. උකු නැති
2. a. කැහැටු
3. a. කෘශ
4. a. කෙට්ටු
5. a. කෙසඟ
6. a. කේඩෑරි
7. a. කේඳෑරී
8. a. තනු
9. a. තුනී
10. a. තුනු
11. a. තුරල්
12. a. දියාරු
13. a. දුර්වල
14. a. වහළ
15. a. වහළු
16. a. විරල
17. a. සිහින්
18. a. සීන්
19. a. සොකර
20. a. හීන්
21. a. හීනි