වහළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වැහැරුණු ; කෙට්ටු.
2. මිරිකුණු ; වෙහෙසුණු.
නා.ප්ර. වැස්ස ; වර්ෂාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කෙට්ටු වූ/ වෙහෙසුණු
1. වි. වැහැරුණු ; කෙට්ටු.
2. මිරිකුණු ; වෙහෙසුණු.
නා.ප්ර. වැස්ස ; වර්ෂාව.
වි. කෙට්ටු වූ/ වෙහෙසුණු