කෘශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිහින්; කෙට්ටු; වැහැරුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිහින්; කෙට්ටු (සං. කෘශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. emaciated
2. a. gaunt
3. a. lean
4. a. meagre
5. a. scraggy
6. a. skinny
7. a. slender
8. a. slight
9. a. slim
10. a. thin