සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1319

කෘමිනාශකය

n. insecticide

කෘමිබහුල

a. wormy

කෘමිභක්ෂක

a. insectivorous

කෘමිභක්ෂකයා

n. insectivore

කෘමියා

1. n. creepy-crawly
2. n. insect
3. Law. peat

කෘමියෙක්

n. thrips

කෘමිරුහ

Bot. entomogenous

කෘමීන් කන සතෙක්

n. pangolin

කෘමීන් වනසන ද්‍රව්‍යය

n. insecticide

කෘමීභක්ෂක

insectivorous

කෘරත්වය

n. cruelty

කෘශ

1. emaciated
2. a. gaunt
3. a. lean
4. a. meagre
5. a. scraggy
6. a. skinny
7. a. slender
8. a. slight
9. a. slim
10. a. thin

කෘශ වීම

emaciation

කෘශතාව

Mat. slenderness

කෘශදේහිකය

Psy. leptosome

කෘශභාවය

n. emaciation

කෘශලකය

Med. capillary

කෘෂ උණ

Med. hay fever

කෘෂකම

n. thinness

කෘෂතාව

Med. cachexia

කෘෂ්ඨය

Bot. wood

කෘෂ්ණ

1. a. black
2. a. dark
3. melanic

කෘෂ්ණ ද්‍රව්‍ය

Psy. substantia nigra

කෘෂ්ණ මණ්ඩලය

n. iris