කෘශලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙස් ගසකට සමාන කළ හැකි ඉතා සිහින් රුධිරවාහිනිය; කේශනාලිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. capillary