කෘෂ්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කළු; තද නිල්; ශ්යාම වර්ණ.
2. වි. අඳුරු; අන්ධකාර.
3. වි. පාපී; අනිෂ්ට.
1. නා.ප්ර. කොවුලා; කවුඩා.
2. නා.ප්ර. පාපය; අකුසලය; අශුභ කර්මය.
3. නා.ප්ර. විෂ්ණුහු ගේ දස අවතාරයෙන් එකක්.
4. නා.ප්ර. සෙනසුරු ග්රහයා.
5. නා.ප්ර. කළු ඊයම්.
6. නා.ප්ර. යකඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කළු, තද නිල්/ අඳුරු/ පාපී; අනිෂ්ට (සං. කෘෂ්ණ)