කෘමියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අපෘෂ්ඨවංශී කාණ්ඩයේ අර්ත්‍රොපොඩා (සන්ධිපාදක) වංශයට අයත් ෂට්පදික ඉන්සෙක්ටා වර්ගයට ඇතුළත් වන කුඩා සතෙක්.
2. නා. පුරුක් සහිත සිරුරෙන් යුත් අපෘෂ්ඨවංශී කුඩා සත්තු; පණුවා; පටපණුවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අපෘෂ්ඨවංශී කුඩා සතෙක් (සං. කෘමී)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. creepy-crawly
2. n. insect
3. Law. peat