සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1320

කෘෂ්ණ වස්තු විකිරණය

Phy. black-body radiation

කෘෂ්ණ වස්තුව

Ele. black body

කෘෂ්ණතාව

Psy. melanism

කෘෂි කාලගුණ විද්‍යාව

agrometeriology

කෘෂි කාව්‍යය

n. georgic

කෘෂි පාරිසරික පද්ධතිය

agroecosystem

කෘෂි බෝගය

arable

කෘෂි වන වගාව

agroforestry

කෘෂි ව්‍යාපාරය

agribusiness

කෘෂි-පශු චාරය

agropastoralism

කෘෂි-වාසාදර්ශය

agro-ecotype

කෘෂිකර්ම

adj. agricultural

කෘෂිකර්මය

1. n. agriculture
2. n. husbandry

කෘෂිකර්මයට සම්බන්ධ

agro-link

කෘෂිකර්මාන්තය

n. agriculture

කෘෂිකාර්මික

1. a. agrarian
2. adj. agricultural

කෘෂිකාර්මික කර්මාන්ත

n. agroindustry

කෘෂිකාර්මිකයා

n. agriculturist

කෘෂිදර්ශය

agrotype

කෘෂිපාංශුවිද්‍යාව

n. agrology

කෘෂියෝග්‍ය

arable

කෘෂිරසායන

1. agro-chemical
2. adj. agrochemical

කෘෂිවනවගාව

n. agroforestry

කෘෂිවවිද්‍යාව

n. agrobiology