දියාරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දියර ගතියෙන් යුත්;
2. (කථා.) වි. නුසුදුසු; නොහොබිනා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dilute
2. a. humdrum
3. a. liquid
4. a. sickly
5. a. sloppy
6. a. thin
7. a. washy
8. a. watery