සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1988
දියළු පස්
Civ. alluvial soil
දියළු මැටි
දියළුව
n. alluvium
දියාරු
1. a. dilute
2. a. humdrum
3. a. liquid
4. a. sickly
5. a. sloppy
6. a. thin
7. a. washy
8. a. watery
දියාරු කිරීම
n. dilution
දියාරු මිශ්රණය
a. weak
දියාරු මෝලිය
දියාරුවට උයනවා
v. baste
දියාළුවා
දියැතිය
Civ. humidity
දියැලිය
Civ. flume
දියුණු
දියුණු කරනවා
1. v. advance
2. vti. ameliorate
3. v. cultivate
4. vt. forward
5. Law. improve
6. vt. promote
7. vt. school
දියුණු කළ හැකි
දියුණු කළහැකි
a. potential
දියුණු කිරීම
1. n. amelioration
2. upgrade
දියුණු කිරීම්
Law. improvements
දියුණු නොකොට සිටිනවා
vti. starve
දියුණු නොවන
1. a. stagnant
2. a. stationary
දියුණු නොවූ භාෂාව
n. lingo
දියුණු වන
1. a. ameliorative
2. a. progressive
දියුණු වීමට උත්සාහ කරන
a. pushful
දියුණු වීමේ අත්තිවාරම
1. stepping-stone
2. n. stepping stone