දියළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වතුරෙන් ගසා ගෙන අවුත් තැන්පත් වන රොන් බොර සහිත සාරවත් පස; දියළුපස (=alluvium).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වතුරෙන් ගසාගෙන අවුත් තැන්පත් වූ පස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. alluvium