සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1987
දියවරන ග්ලූ
Civ. marine glue
දියවර්ග
n. liquor
දියවාන
n. spill
දියවැඩියා රෝගයට ඖෂධයක්
n. insulin
දියවැඩියාව
n. diabetes
දියවැඩියාව ඇති
a. diabetic
දියවැල
දියවීම
n. solution
දියවීයෑම
n. atrophy
දියවෙනවා
v. dissolve
දියවෙන්ට හරිනවා
v. unfreeze
දියසායම
දියසායම් ගෑම
n. wash
දියසැවුලා
දියසීරාව
දියසුළිය
දියසෙවෙල්
n. moss
දියහූනා
n. newt
දියළු
දියළු අවාන
Geo. alluvial fan
දියළු කේතුව
Geo. alluvial cone
දියළු තැන්න
Geo. bottom
දියළු නිධිය
Bot. alluvial deposit
දියළු පස
1. n. alluvion
2. n. alluvium
3. Bot. alluvial soil