current
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. අලුත්ම
2. n. ගත් මග
3. n. ගත් මතය
4. Acc. ජංගම
5. n. දැඟුම්
6. a. දැන් පවත්නා
7. n. දියපාර
8. n. දියවැල
9. n. ධාරාව
10. a. නොකඩව ගමන් කරන
11. Law. පවත්නා
12. n. පවත්නා ක්රමය
13. adj. ප්රචලිත
14. a. ප්රචාරයට පැමිණි
15. Acc. ප්රවර්තන
16. Soc. ප්රවර්තමාන
17. n. ප්රවාහය
18. Law. ප්රසර
19. a. වර්තමාන
20. adj. වලංගු
21. a. වලංගු ව්යවහාර
22. adj. ව්යවහාර
23. a. වැල් අකුරු
24. විද්යා
25. a. විද්යාමාන
26. a. වේගයෙන් ගමන් කරන
27. n. සැඩ පාර
28. n. සැඩ වතුර
29. st. සෝත