ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 641
curing
1. Civ. පදම් කිරීම
2. Civ. මිහි කිරීම
3. සකස් කිරිම
curio
1. n. අද්භූත දේ
2. n. අරුම පුදුම දේ
3. n. අරුමෝසම් බඩුව
4. n. කෞතුක ද්රව්යය
5. n. විසිතුරු බඩුව
curios
curiosa
curiosity
1. n. අරුම පුදුම දෙය
2. n. කුතුහලය
3. n. කුහුල
4. n. දුර්ලභ වූ දෙය
5. n. පුදුමය
curious
1. a. අපුර්ව
2. adj. අපූරු
3. adj. අරුම පුදුම
4. a. අරුමෝසම්
5. adj. කුතුහලය දනවන
6. කුතූහලය දනවන
7. a. කුහුල්
8. a. කෞතුක
9. a. දුර්ලභ
curiously
1. adv. අපූර්ව ලෙස
2. adv. පුදුමයකට මෙන්
curium
Phy. කියුරියම්
curl
1. vti. කරකැවී නගිනවා
2. n. කෙස් රොද
3. Bot. කොළ රැළි රෝගය
4. n. බබුර
5. Phy. බඹුර
6. vti. බොකුටු කරනවා
7. vti. බොකුටු වෙනවා
8. n. රැලි ගැසීම
9. v. රැලි සාදනවා
10. v. රැළි වැටෙනවා
11. vti. වකුටු කරනවා
12. vti. වකුටු වෙනවා
13. vti. සුරුන්ඩි කරනවා
14. vti. සුරුන්ඩි වෙනවා
curl up
curled
1. a. අක්බඹුරු
2. ගොටු ගැසුණු
3. a. පොකුටු
4. a. බොකුටු කෙස් ඇති
5. Bot. රැළි සහිත
6. a. වකුටු වූ
7. a. සරල්
8. හැකිළුණු
curler
1. n. කර්ල් කටුව
2. n. කොණ්ඩය කැරැලි කරන දෙය
3. n. රෝලය
curlew
curling
1. n. අයිස් ක්රීඩාවක්
2. n. ස්කොට්ලන්තයේ අයිස් ක්රීඩාවක්
curls
n. වකුටු කෙස්
curly
curmudgeon
curn
currach
Soc. කුරාවය
currant
1. කුඩා මිදි වර්ගයක්
2. n. වියලි මිදි
3. n. වියළි මිදි
currency
1. n. අතින් අතට යාම
2. n. පතළ වීම
3. n. පතළ වූ කාලය
4. n. ප්රචාරය
5. Oth. ප්රවර්තනය
6. Law. ප්රසරය
7. n. පැවතීම
8. Law. පැවැත්ම
9. n. පිළිගැනීම
10. Eco. මුදල්
11. Law. වලංගු කාලය
12. n. වලංගු මුදල්
13. n. වලංගු වූ කාලය
14. Soc. ව්යවහාර මුදල
15. n. ව්යවහාර මුදල්
current
1. a. අලුත්ම
2. n. ගත් මග
3. n. ගත් මතය
4. Acc. ජංගම
5. n. දැඟුම්
6. a. දැන් පවත්නා
7. n. දියපාර
8. n. දියවැල
9. n. ධාරාව
10. a. නොකඩව ගමන් කරන
11. Law. පවත්නා
12. n. පවත්නා ක්රමය
13. adj. ප්රචලිත
14. a. ප්රචාරයට පැමිණි
15. Acc. ප්රවර්තන
16. Soc. ප්රවර්තමාන
17. n. ප්රවාහය
18. Law. ප්රසර
19. a. වර්තමාන
20. adj. වලංගු
21. a. වලංගු ව්යවහාර
22. adj. ව්යවහාර
23. a. වැල් අකුරු
24. විද්යා
25. a. විද්යාමාන
26. a. වේගයෙන් ගමන් කරන
27. n. සැඩ පාර
28. n. සැඩ වතුර
29. st. සෝත
current account
1. n. ජංගම ගිණුම
2. Sta. ප්රවර්තන ගිණුම
currently
1. adv. දැනට
2. adv. පොදුවේ
3. adv. සාමාන්යයෙන්