ජංගම ගිණුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චෙක්පත් භාවිත කරමින් ගනුදෙනු කළ හැකි ගිණුම (=current account).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගනුදෙනු සඳහා බැංකුවක විවෘත කරන මුදල් තැන්පතුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. checking account
2. n. current account