ප්‍රචලිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අතිශයින් කම්පිත ; මහත් සේ සැලුණු ; තදින් සෙලවුණු.
2. ප්‍රසිද්ධ වූ ; ප්‍රචාරය වූ ; ප්‍රකට ; පැතුරුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රසිද්ධ වූ; පැතුරුණු; ප්‍රචාරය වූ (සං. ප්‍රචලිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. current
2. a. popular