ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 642

curricular

1. adj. අධ්‍යයන පරිපාටි
2. adj. විෂය මාලා

curriculum

1. Psy. අධ්‍යයන පටිපාටිය
2. n. අධ්‍යයන පරිපාටිය
3. n. ඉගෙනීමේ පරිපාටිය
4. n. නියමිත අධ්‍යයන ක්‍රමය
5. n. විෂය මාලාව
6. n. විෂයමාලාව
7. n. විස්තරය

curriculum vitae

n. කෙනෙකුගේ අධ්‍යාපන සුදුසු රැකියා ආදියේ කෙටි විස්තරය

curried

1. adj. ඉවූ
2. කරියක් සහිත
3. adj. පිසූ

currish

a. අවලම්

curry

1. vt. අශ්වයාගේ ලොම් පීරනවා
2. n. කරිය
3. කුළුබඩු යොදනලද ව්‍යංජනය
4. n. කුළුබඬු යොදනලද ව්‍යංජනය
5. n. පැහි
6. n. බ්‍යඤ්ජනය
7. v. බුරුසුවකින් උලා අශ්වයකු පිරිසිදු කරනවා
8. n. මාළු
9. n. මාළු පිනි
10. n. මාළුව
11. ව්‍යංඡනය
12. n. ව්‍යංජනය
13. st. ව්‍යඤ්ජන
14. n. වෑංජනය
15. st. සූ
16. st. සූප
17. st. හූ
18. n. හොද්ද
19. st. හොදි

curry favour

vt. චාටුවෙන් වාසි ලබාගන්නට තැත් කරනවා

curry powder

n. කුඩු කරනලද තුනපහ

curse

1. n. අවලාදය
2. n. දැහැවිල්ල
3. v. දැහැවෙනවා
4. v. දෙස් තබනවා
5. v. පළිගහනවා
6. v. මිග කියනවා
7. v. රිදී මකනවා
8. v. ශාප කරනවා
9. vti. ශාප ගෙන දෙනවා
10. n. ශාපය
11. v. සහගහනවා
12. n. සාපය
13. v. හවනවා
14. n. හැවිල්ල

cursed

1. a. තුච්ඡ
2. a. දුෂ්ට
3. adj. ශාප කළ
4. a. ශාප ලත්

cursive

1. a. දුවන
2. adj. බැඳි අකුරුමය
3. adj. වැල් අකුරුමය

cursor

1. Acc. කර්සරය
2. n. තිරය මත දුවන තිත
3. Phy. ධාවකය
4. Inf. සැරිය

cursoria

කරැසෝරියා

cursorial

1. ධාවක
2. ධාවීය

cursorily

1. adv. උඩින් පල්ලෙන්
2. adv. යන්තමට

cursory

1. adj. ඉක්මන්
2. adj. කඩිනම්
3. adj. නොසැලකිල්ලෙන් කරන
4. a. නොසැලකිලි සහිත
5. ලුහුඩූ
6. a. ලුහුඬු
7. adj. හදිසි

curst

1. a. තුච්ඡ
2. a. දුෂ්ට
3. a. ශාප ලත්

curt

1. a. අගෞරව සහිත
2. adj. ඉතා කෙටි
3. adj. කෙටි
4. adj. ලඝු
5. ලුහුඩූකොට
6. a. ලුහුඬුකොට
7. adj. සංක්ෂිප්ත

curtail

1. vt. අඩු කරනවා
2. v. කෙටි කරනවා
3. vt. කොට කරනවා
4. ලුහුඩු කරනවා
5. v. ලුහුඬු කරනවා

curtailment

1. n. කෙටි කිරීම
2. n. කොට කිරීම
3. ලුහුඩු කිරීම
4. n. ලුහුඬු කිරීම

curtain

1. n. කඩතුරාව
2. n. ජවනිකාව
3. v. තිර දමනවා
4. vt. තිර යොදනවා
5. n. තිරය
6. n. වහන්තරාව

curtain call

Aes. පරිසමාචාරය

curtain lecture

n. භාර්යාව ස්වාමියාට රහසින් කරන තර්ජනය

curtain raiser

vt. ප්‍රධාන නාට්‍යයට මත්තෙන් දක්වන උපනාට්‍යය