ශාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විපතක් වේවායි පැතීම ; අවලාදය ; හැවිල්ල ; දෙස්-දෙවොල් ; අනර්ථකර ප්‍රාර්ථනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විපතක් සිදුවීමට පැතීම; අනර්ථ වූ ප්‍රාර්ථනාව (සං. ශාප පා. සාප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ban
2. n. curse
3. n. cuss
4. n. damn
5. n. malediction
6. n. malison