ධාවක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දුවන්නා; ධාවනයෙහි යෙදෙන්නා (=runner).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දුවන්නා; ධාවනයෙහි යෙදෙන්නා (පා. සං. ධාවක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cursorial
2. Bot. sarmentaceous
3. Bot. sarmentose