සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2099

ධාරිතාව

1. n. capacitance
2. n. capacity
3. Law. volume

ධාරිතාව මනින මූලික ඒකකය C

n. farad

ධාරීත්‍රකය

Ele. condenser

ධාරීතාව

Soc. capacity

ධාවක

1. cursorial
2. Bot. sarmentaceous
3. Bot. sarmentose

ධාවකධර

stoloniferous

ධාවකය

1. Phy. cursor
2. Inf. drive
3. driver
4. Bot. runner
5. Bot. sarment
6. Bot. stolon

ධාවකයා

n. runner

ධාවන කාල ද්‍යෝෂය

Inf. run-time error

ධාවන කාලය

1. Inf. run-time
2. Aes. running time
3. drive-time

ධාවන මාර්ගය

Soc. route

ධාවන යන්ත්‍රය

Acc. locomotive

ධාවනය

1. Aes. run
2. n. running

ධාවනය කරනවා

Inf. run

ධාවී

procumbent

ධාවීය

cursorial

ධිවර අයිතිය

Law. fishery

ධී වාදය

Psy. intellectualism

ධී ශක්තිය

1. Psy. intellect
2. intelligence

ධී-ශක්තිය

genius

ධීකරණය

Psy. intellection

ධීතෘ

n. daughter

ධීමත්

Psy.Psy. intellectual

ධීමතා

1. Soc. genius
2. Aes. intellectual
3. intellctual