drive

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. එලවනවා
2. Civ. එලවුම
3. Ele. එලැවීම
4. Ele. එලැවුම
5. v. එළවනවා
6. vti. ගසාගෙන යනවා
7. vti. ගෙනයනවා
8. vti. දක්කනවා
9. n. දඩයම
10. Inf. ධාවකය
11. vti. පදවනවා
12. n. පරිශ්‍රමය
13. vti. පලවා හරිනවා
14. Soc. ප්‍රාජකය
15. Log. ප්‍රාජනය
16. Psy. ප්‍රාපකය
17. Psy. ප්‍රේරණය
18. n. පැද යනවා
19. vti. බලපානවා
20. n. බලවත් ව්‍යාපාරය
21. n. රථයෙන් යන ගමන
22. vti. රිය පදවාගෙන යනවා
23. vti. වාහනයෙන් යනවා
24. වේගවත් පහ
25. n. වේගවත් පහර