පරිශ්රමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මහන්සිය කෙඩෙත්තුව ; වෙහෙස.
2. උත්සාහය ; වෑයම ; ශ්රමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වෙහෙස/ උත්සාහය (සං. පරිශ්රම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. drive
2. n. effort
3. n. fatigue
4. n. study
5. n. tedium
6. n. toil
7. n. trouble