සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2450

පරිවේෂ්ටක

1. adj. circumambient
2. Bot. ochreate
3. Bot. ocreate

පරිවේෂ්ටකය

1. Bot. ochrea
2. Bot. ocrea

පරිවේෂ්ඨකය

Bot. pinchaetium

පරිවේෂි

ambient

පරිශ්වාසරන්ධ්‍ර

peripneustic

පරිශ්‍රමණය වෙනවා

vti. revolve

පරිශ්‍රමය

1. n. drive
2. n. effort
3. n. fatigue
4. n. study
5. n. tedium
6. n. toil
7. n. trouble

පරිශ්‍රමයෙන් කරනු ලබන

a. strenuous

පරිශ්‍රමයෙන් කළයුතු

a. strenuous

පරිශ්‍රය

n. premises

පරිශ්‍රවණය

Che. filtration

පරිශ්‍රාව්‍යතාව

Bot. filterability

පරිශ්‍රීලක

Inf. user

පරිශ්‍රීලක මිත්‍ර

Acc. user-friendly

පරිශ්‍රීලනය

1. Oth. access
2. n. practice
3. n. pursuit
4. n. use

පරිශ්‍රීලනය කරනවා

vt. prosecute

පරිශිෂ්ට

1. n. addendum
2. n. appendices

පරිශිෂ්ටය

1. n. addendum
2. appendices
3. n. appendix
4. n. rider
5. n. supplement

පරිශීලක

user

පරිශීලනය

1. access
2. practice
3. pursuit
4. use

පරිශීලනය කරනවා

prosecute

පරිශුද්ධ

Soc. pure

පරිශුද්ධිය

purity

පරිශුද්ධිවාදය

puritanism