සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2451

පරිශේෂය

n. residuum

පරිශෝකය

Aes. siccative

පරිශෝධනය

1. Soc. purification
2. Sta. rectification
3. n. revision

පරිශෝෂකය

siccative

පරිෂද

1. n. conclave
2. n. congregation

පරිෂදය

1. n. assembly
2. audience
3. Law. tribunal

පරිෂ්කරණය

elaboration

පරිෂ්කාර

n. requisites

පරිසංක්‍රමණය

Bot. translocation

පරිසංවාදය

Soc. symposium

පරිසමාචාරය

Aes. curtain call

පරිසමාප්ත

1. a. complete
2. a. full
3. Aes. perfect

පරිසමාප්තිය

1. n. consummation
2. Aes. denouement
3. Law. determination
4. n. finality
5. Log. perfection

පරිසමාප්තියට පමුණුවනවා

vt. consummate

පරිසයිලමීය

perixylic

පරිසර කලාපය

eco-zone

පරිසර ගෝලය

ecosphere

පරිසර ගෝලීය

ecosphere

පරිසර පද්ධති සංක්‍රමණ කලාපය

eco-zone

පරිසර පද්ධතිය

1. Bot. ecosystem
2. eco-system

පරිසර බද්ධ ජෛව ශ්‍රේණි

ecocline

පරිසර මූලධර්මවාදය

eco-fundamentalism

පරිසර විද්‍යාත්මක

ecological

පරිසර විද්‍යාව

1. n. ecology
2. Bot. oecology