පරිෂ්කාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර.බහු. (පැවිද්දන්ට දිය යුතු පාත්ර චීවර, ඇඳ, පුටු ගිලන්පස ආදී) පිරිකර ; පරිහරණයට අවශ්ය දේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පැවිද්දන්ට අයත් පිරිකර/ ගෘහස්ථයන්ට අයත් පරිවාර පිරිවර/ ඇඳුම් පැළඳුම් (සං. පරිෂ්කාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. requisites