සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2452
පරිසර වෛද්ය විද්යාව
පරිසර ස්පර්ධාව
පරිසර හිතකාමී
පරිසර-දේශගුණය
පරිසරය
1. atmosphere
2. n. background
3. n. entourage
4. n. environment
5. Soc. milieu
6. n. surroundings
පරිසරයට පුරුදු කරනවා
1. vt. acclimatize
2. vt. domesticate
පරිසරයට පුරුදු වීම
පරිසරයට හුරු වෙනවා
v. accustom
පරිසරවාදය
පරිසරවිද්යාත්මක
Soc. ecological
පරිසරවිද්යාව
Soc. ecology
පරිසරවේදය
පරිසරවේදියා
පරිසර්පණය
1. n. circumnutation
2. translocation
පරිසර්පණය වෙනවා
පරිසර්පන වෙනවා
Bot. circumnutate
පරිසරානුරූපණය
පරිස්තම්භක
පරිස්ථානය
Soc. location
පරිස්ථානීය
Soc. local
පරිස්ථානීයකරණය
Soc. localisation
පරිස්ථිතිය
1. n. environment
2. set-up
3. n. setting
4. Soc. set up
පරිස්මෙන් යන්න
පරිස්සම
1. n. care
2. n. caution
3. n. cautiousness
4. n. effort