පරිසරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. පැවැත්මට, වර්ධනයට හා බාහිර ක්රියාකාරිත්වයට බලපාන්නා වූ ආභ්යන්තරික හා බාහිර සාධකවල සමස්තය.
2. වටපිටාව ආශ්රිත ප්රදේශය ; පරිවේෂ්ටනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. atmosphere
2. n. background
3. n. entourage
4. n. environment
5. Soc. milieu
6. n. surroundings