සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2453

පරිස්සම්

adj. cautious

පරිස්සම් කරනවා

vt. conserve

පරිස්සම් වෙනවා

vt. take care

පරිස්සමින්

1. a. cagey
2. adv. cautiously

පරිස්සමින් මැදහත් වියයුතු

a. delicate

පරිස්සමින් යුතු වීම

canniness

පරිස්සමෙන් ඉන්න

takecare

පරිස්සමෙන් කළ යුතු

a. tricky

පරිස්‍රාවණය

filtration

පරිස්‍රාවරණය

Oth. screen

පරිස්‍රාව්‍යතාව

filterability

පරිස්‍රුතය

filtrate

පරිසාරකය

ambitus

පරිසාරී

ambital

පරිසිද්ධි ප්‍රශ්නය

Law. question of fact

පරිසිද්ධි වාචක

Log. factual

පරිසිද්ධිය

1. Log. fact
2. Law. factum

පරිසිද්ධිවාචක

Soc. factual

පරිසිවාදය

Log. pharisaism

පරිසීමකය

Acc. delimiter

පරිසීමා කරනවා

Law. restrict

පරිසීමාව

1. delimit
2. Acc. restriction

පරිසුතීක

perinatal

පරිසේවනය

n. sprinkling