සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2454

පරිසෞෂුම්ණ

propriospinal

පරිහරණය

1. handle
2. n. handling
3. Aes. manipulation
4. n. use

පරිහරණය කරන්නා වට කරන ත්‍රිමාන පිළිබිඹුවකින්

immersive

පරිහ්‍රමය

n. errantry

පරිහාණීය

Mng. degenerate

පරිහානි

degenerative

පරිහානි වෙනවා

degenerate

පරිහානිය

1. n. decadence
2. n. decline
3. Psy. degeneration
4. Eco. depression
5. n. fall
6. Eco. slump

පරිහාරය

1. Soc. discrimination
2. n. protection
3. Soc. remission

පරිහාරී

Psy. abient

පරිහාසක

1. Aes. funny
2. lampooner

පරිහාසකර

ludicrous

පරිහාසය

1. n. burlesque
2. n. derision
3. Aes. fun
4. n. jeer
5. jest
6. Aes. ridicule

පරිහාසයට නැමුණු බව

n. humour

පරිහාස්‍ය

funny

පරිහාසාත්මක

sardonic

පරිහීන

degenerate

පරිහීන ප්‍රතිසංවිධානය

automerization

පරිහීනත්වය

n. bankrupcy

පරිහීනතාව

degeneracy

පරිහෘද

pericardial

පරීක්ෂක

1. n. adjuster
2. n. examiner
3. n. inspector

පරීක්ෂක උපකරණය

n. detector

පරීක්ෂකය

1. Civ. prover
2. Civ. tester