පරිහානිය

parihāniya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දියුණුවෙන් අඩු වීම ; හීන වීම ; පිරිහීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දියුණුවෙන් අඩුවීම/ හදිසි මිල පහත වැටීම; භාණ්ඩ හා මුදල් හිඟකම (පා. පරිහානි සං. පරිහාණි, පරිහානි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරිහීම ගෙන දෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. decadence
2. n. decline
3. Psy. degeneration
4. Eco. depression
5. n. fall
6. Eco. slump

Digital Pāḷi Dictionary