fall
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අඩු වීම
2. vi. අඩුවෙනවා
3. n. අපකීර්තිය
4. vi. ඇද වැටෙනවා
5. n. ඇල්ල
6. vi. එල්ලෙනවා
7. v. ගිලිභෙනවා
8. ගිලිහෙනවා
9. vi. නැති වෙනවා
10. n. පතනය
11. v. පතිත වෙනවා
12. n. පරිහානිය
13. n. ප්රපාතය
14. Civ. පාතය
15. vi. පාත් වෙනවා
16. n. පාපය
17. vi. පිරිභෙනවා
18. පිරිහෙනවා
19. v. පෙරළෙනවා
20. n. බස්නාව
21. n. බැස්ම
22. n. බෑවුම
23. n. භ්රංශය
24. v. භෙනවා
25. n. යටත් වීම
26. vi. යටත් වෙනවා
27. n. වර්ෂා පතනය
28. n. වැටීම
29. v. වැටෙනවා
30. v. වැම්මෙනවා
31. Aes. වැසීම
32. n. සම්පාතය
33. vi. සිද්ධ වෙනවා
34. v. හැලෙනවා
35. n. හිම පතනය