හිම පතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මිදුණු අහස්දිය, කැට වශයෙන් පොළොව මතට වර්ෂාවක් ලෙසින් වැටීම ; හිම වැටීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fall
2. snow-fall