ප්‍රපාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පර්වතාදියෙහි දළ බෑවුමින් යුක්ත තැන ; කඳු හෙල්වල බෑවුම ; පල්ලම.
2. දැඩි බෑවුමකින් යුතු කන්ද ; කෙළින් උසට පිහිටි පර්වතය ; පර්වත ප්‍රාන්තය ; හෙල.
3. පරිහාණිය ; පිරිහීම ; විනාශ මුඛයට ළංවීම.
4. අමාරු අවස්ථාව ; දුෂ්කරතාව.
5. වෙනස ; පරතරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කඳුහෙල්වල බෑවුම; පල්ලම (සං. ප්‍රපාත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. abyss
2. n. brae
3. n. cliff
4. n. drop
5. n. fall
6. n. precipice
7. n. scarp