භ්‍රංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැටීම ; පහත වැටීම.
2. (සත්ව.) අවපාතනය ; පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය අඩු වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aberration
2. defection
3. depression
4. n. deviation
5. n. fall