depression

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අවනතිය
2. අවපතනය
3. Bot. අවපාතනය
4. n. අවපාතය
5. n. අවපීඩනය
6. Mat. අවරෝහණය
7. අවසාදය
8. එබ්බු ලකුණු
9. n. දොම්නස
10. n. නිම්නස්ථානය
11. Eco. පරිහානිය
12. n. පහත් කිරීම
13. n. පහත් බිම
14. n. පහත් වීම
15. Sta. පාතනය
16. භ්‍රංශය
17. Aes. මනෝග්ලානිය
18. Psy. විෂාදය
19. n. වෙළඳ පරිහානිය