විෂාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඛේදය ; දුක ; කනස්සල්ල ; කලකිරීම.
2. කාර්යයෙහි අදක්ෂ බව.
3. ක්‍රෝධය ; කෝපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කලකිරීම; කනස්සල්ල/ ක්‍රෝධය; කෝපය (සං. විෂාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. depression
2. despondence
3. n. grief
4. Soc. melancholy
5. n. sorrow
6. n. worry