සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4130

විෂ්කම්භණය

n. suppression

විෂ්කම්භය

n. diameter

විෂ්පෞරුෂායණය

Psy. depersonalization

විෂ්මයුක්තාණුව

Psy. heterozygote

විෂාණය

n. horn

විෂාණු

st. virus

විෂාණේක්ෂය

Psy. keratoscope

විෂාදතාව

Soc. melancholia

විෂාදනාශකය

n. antidepressant

විෂාදය

1. Psy. depression
2. despondence
3. n. grief
4. Soc. melancholy
5. n. sorrow
6. n. worry

විෂාදය නිසාවන ගැස්ම හෝ කලබලකාරී ගතිය

jim-jams

විෂාදයෙන් පෙළෙන්නා

n. depressive

විෂාදී

1. Psy. melancholic
2. Aes. saturnine

විෂාභය

toxoid

විෂාවේශය

intoxication

විෂුව රේඛාව

Geo. equinoctial line

විෂුව ලක්ෂ්‍යය

Geo. equinoctial point

විෂුවදංශය

Sur. right ascension

විෂුවය

n. equinox

විෂුවීය

a. equinoctial

විෂූචිකාව

cholera

විස

1. Soc. bane
2. n. poison

විස වද්දනවා

vt. poison

විස වායුව

Soc. poison gas