සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4131

විස වෙනවා

vt. poison

විසංක්‍රමකය

disassembler

විසංකේත කිරීම

decoding

විසංකේතකය

Oth. decoder

විසංකේතීකරණය

Mng. decoding

විසංකෝචිත

unconstricted

විසංඛ්‍යාත

Phy. heterodyne

විසංගණය

Log. discrepancy

විසංගත කරනවා

isolate

විසංගතතාව

Log. discrepancy

විසංගතය

Mat. discrepance

විසංගතයෝ

isolates

විසංගනය

Soc. segregation

විසංගමනය

1. dissociation
2. n. isolation
3. Civ. segregation

විසංඝටන කරනවා

decoupling

විසංඥ

a. unconscious

විසංඥතාව

n. unconsciousness

විසංඥවීම

epilepsy

විසංඥු

unconscious

විසංඥුතාව

unconsciousness

විසංතුලනය

Sta. imbalance

විසංයුක්ත

1. a. abstract
2. a. separate

විසංයුග්මනය

deconjugation

විසංයුතිය

Sur. syzygy