විසංගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙන් කිරීම ; තනි කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. dissociation
2. n. isolation
3. Civ. segregation