සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4132

විසංයෝග

agamic

විසංයෝග ගුණනය

agamogony

විසංයෝග ජනක

agamogenetic

විසංයෝග ජනනය

agamogenesis

විසංයෝග බීජනය

agamospermy

විසංයෝග විශේෂය

1. agameon
2. agamospecies
3. agamospecies(agameon)

විසංයෝගගුණනය

agamogony

විසංයෝගජනක

agamogenetic

විසංයෝගජනනය

agamogenesis

විසංයෝගතාව

1. Che. agamy
2. Che. apogamy
3. Bot. apomixis
4. apomixis(apogamy)

විසංයෝගය

1. n. abstraction
2. disjunction
3. n. separation

විසංයෝගයා

apomict

විසංයෝගිතාව

agamy(apogamy)

විසංයෝගී

1. agamous
2. Bot. apogamic
3. Bot. apogamous
4. agamic(agamous)

විසංයෝජන වාදය

deconstructionalism

විසංයෝජනය

1. Law. decomposition
2. deconstruction

විසංවාද කරනවා

Law. contest

විසංවාදක

a. conflicting

විසංවාදය

1. n. clash
2. Law. contest
3. n. contradiction
4. n. discord

විසංවාදී

1. a. contradictory
2. Aes. contrary
3. a. discordant

විසංවාදී වූ

contradictive

විසංවිධානය

1. Mat. derangement
2. Psy. disorganization
3. Soc. disorganisation

විසංවේදීකරණය

Che. desensitization

විසංවේදීකාරකය

Che. desensitizer