separation

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අඹුසැමියන් වෙන්ව විසීම
2. Civ. කුහරණය
3. n. ප්‍රියවිප්‍රයෝගය
4. st. විකප්ප
5. n. විඝටනය
6. st. විප්‍රයෝග
7. n. විප්‍රලම්භය
8. Che. විභේදනය
9. n. වියොව
10. n. වියෝගය
11. n. විරහය
12. n. විසංයෝගය
13. n. වෙන් කිරීම
14. n. වෙන් වීම
15. Law. වෙන්වීම