විරහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වියෝගය ; වියෝව.
2. නැතිවීම.
3. ප්‍රියයාගෙන් වෙන්වීම ; විප්‍රලම්භය.
4. රතිකෙළිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. separation