සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4068

විරත

quiescent

විරතිය

1. n. anhedonia
2. n. cessation
3. non-attachment

විරන්තන

a. ceaseless

විරන්තිය

Psy. reserve

විරමණතාව

Ele. reluctivity

විරමණනය

Phy. reluctance

විරමණය

1. n. abstinence
2. Mng. boycott
3. Ele. reluctance

විරර්ථක ව්‍යාපාරයන්හි යෙදෙන

n. frivolous

විරල

1. a. rare
2. a. separate
3. a. sparse
4. a. sporadic
5. a. tenuous
6. a. thin

විරල වායුව

Phy. noble gas

විරලනය

1. Phy. rarefaction
2. thinning

විරලබව

1. n. sparseness
2. n. sparsity

විරලබවින්

adv. sparsely

විරලීකරණය

Phy. rarefication

විරලීකෘත

1. Che. rarefied
2. Bot. rarified

විරවනවා

v. grin

විරවිත

a. written

විරවුම් හල

1. Che. smelter
2. Che. smeltery

විරස

distasteful

විරසක

a. angry

විරසකය

estrangement

විරස්ථිතිය

n. durability

විරහය

n. separation

විරහිත

1. adj. abessive
2. Mng. absent
3. a. empty
4. a. without