විරලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාතය ඉවත් කිරීම ; විරල කිරීම.
2. (පාරිභා.) කැල්සියම් ලවණ ඉවත්වීම නිසා ඇටවල ඝනත්‍වය අසාමාන්‍ය ලෙස අඩුවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වායුව ඉවත් කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. rarefaction
2. thinning